ඔබේ නිවසේ විදුලි පරිපථයේ දෝෂයන් පිරික්සීම
එම දෝෂයන් නිවැරදිව හදුනාගෙන අලුත්වැඩියා කිරීම
ඔබෙගේ නිවසට ගැළපෙන ලෙස විදුලිබිල අඩු කරලීමේ ක්‍රම නිර්දේශ කිරීම
ඔබගේ නිවසට ගැලපෙන සුර්යබල පැනල අවශ්‍යතාවයන් සැකසීම.
විදුලි පරිපථ නඩත්තු කිරීමේ උපදෙස් ලබා දීම
අලුත් නිවසක ගෘහ විදුලි පරිපථ (House Wiring) පැරණි විදුලි පරිපථ සකස් කිරීම ඇතුළු
ඔබගේ නිවස ආශ්‍රිතව පවතින සියළුම ගෘහ විදුලි සේවා අවශ්‍යතාවයන් විශ්වාසවන්ත හා වගකීමක් සහිත දැනුවත් පළපුරුදු වෘත්තිකයින්ගෙන් හා විදුලි කාර්මික ශිල්පීන්ගෙන් දැන් ලබා ගන්න අමතන්න.
We offer
Installation of Electrical Wiring of New Houses
Renovation of Electrical Wiring system of your home.
Inspection and Repair of your Home Electrical Circuit
Provide Unique Recommendations to lower your Electricity bill.
Independent assessing of the Solar power capacity to suit your demand.
Provide advises to maintain your electricity system and household equipment.
Contact us to get the service of experienced professionals and Electricians.
0773040111
Additional Info
Language | En, Sn, Tm |
Comments