SYSMEX ENGINEERING (PVT) LTD.
මොරටුව හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබූ විදුලි ඉංජිනේරුවන් දෙදෙනුකුගේ සමාගමකි. සියලු කටයුතු ඔවුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. මධ්‍යම හා අඩු වෝල්ටීයතා සම්බන්ධ විදුලි ඉංජිනේරු හා ස්ථාපනය කිරීමේ සේවා රාජ්‍ය හා පෞද්ගලික අංශ වෙත සපයා වසර ගණනක පළපුරුද්දක් SYSMEX ENGINEERING අප හට ඇත.අපගේ පළපුරුදු විදුලි ඉංජිනේරුවන් හා කාර්යශූර කාර්ය මණ්ඩලය ඔබට විශ්වසදාය්, වගකීමක් සහිත අකන්ඩ සේවයක් ලබාදීමට බැදී සිටී.
අපගේ සේවා
•House and Industrial wiring
•Smart home automation
•CCTV Installation
•Surge Protection
•Networking
ඔබ අප තෝරාගත යුත්තේ ඇය්?
තක්සේරු වාර්තා නොමිලේ
ඔබට අවශ්‍ය විදුලි පද්දතිය ස්ථාපනය කිරීමට අවශ්‍ය සියලුම අංග ඇතුලත් ඉතාමත් නිවැරදි තක්සේරු වාර්තාවක් නොමිලේ.
ඉතා අවම මිල ගණන්
බොහෝ දෙනෙකු වයරින් එක අඩු මුදලකට කරගැනීමට වයරින් බාස් කෙනෙකුට බාරදෙය්. නමුත් නිසි සැලසුමක් නැතිකම නිසාත් ද්‍රව්‍ය නාස්තිය නිසාත් අවසානයේ ඔබට විශාල පිරිවැයක් දැරීමට සිදුවේ.
උසස් නිමාව
ශක්ති හානිය අවම වන පරිදි සැලසුම්කර ඔබේ ගොඩනැගිල්ලේ අලංකාරය තවත් ඉස්මතු වන අයුරින් ඉතා උසස් නිමාවකින් අප විසින් විදුලි පද්දතිය ස්ථාපනය කරය්. අවසානයේ ඔබට විදුලි සැලැස්මේ හා කන්ඩියුට් සැලැස්මේ පිටපත් ලබාදෙන නිසා අනාගතයේසිදුකරන අලුත්වැඩියා පහසුවෙන් සැලසුම් කිරීමට ඔබට හැකියාව ලැබේ.
අප්‍රමාද සේවය
කඩිනමින් ඕනෑම ප්‍රමාණයක විදුලි පද්ධතියක් ස්ථාපනය කිරීමට හැක. තවද දෙපාර්ශ්වයම ගිවිසගත් දිනයට පෙර වැඩ නිම කර දෙනු ලැබේ.
ජීවිත කාලය පුරා වගකීම
නිවැරදිව සැලසුම් කර උසස් තත්වයෙන් යුතු උපාංග භාවිතා කර නිවැරදිව සිදුකරන විදුලි පද්ධති ස්ථාපනය කිරීම මගින් කිසිවිටක දෝෂ ඇති නොවේ. ඒ නිසය් අපි ඔබට ජීවිතකාලය පුරාවට වගකීමක් ලබා දෙන්නේ.
ලියාපදිංචි සමාගමකි
ලියාපදිංචි සීමාසහිත පෞද්ගලික සමාගමකි. (ලි.ප PV121951)
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (ICTAD) ලියාපදිංචි සමාගමකි.
කිසිවිටකත් වයරින් බාස් කෙනෙකුට ගොඩනැගිල්ලේ වයරින් එක බාර නොදෙන්න!
•ඔවුන්ගේ සැලසුම් නිවැරදි නොවේ
•වැරදි වයර් සහ බ්‍රේකර් ගැලපීම
•වැරදි ට්‍රිප් ස්විච් සවිකිරීමේ පුරුදු
•ධ්රැව මාරුකිරීම් නිසා සිදුකරන වැරදි
•වගකීමක් නැතිකම
මේ වැරදි නිසා
•නිශ්ඵල වියදම්
•උපකරණ වලට හානි සිදුවීම්
•විදුලිය නිසා ඇතිවන ගිණිගැනීම්
•විදුලි සැර වැදීම්
•අධික ධාරා නිසා ඇතිවන හානි
•අකුණු නිසා ඇති වන හානි
•ශක්ති හානි
•වයර් උණුවීම්
වැනි තත්ත්ව ඇතිවිය හැක.
ඔබගේ ගොඩනැගිල්ලේ අවශ්‍යතාවය පරිදි අතිවිශිෂ්ට අයුරින් ඔබේ කාර්ය නිම කර දීමට අපි ඇප කැප වන්නෙමු.
Photo Gallery
![]() |
House Wiring Experts

Additional Info
Language | En |
One response to “House Wiring Experts”